නොවැම්බර් 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘ඩියර් සින්දගී’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට නිකුත් කොට ඇත. ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය පවසන ආකාරයට මෙම ප්‍රචාරක පටය ‘යු ටියුබ්’ වෙබ් අඩවිය හරහා පමණක් මිලියන 65ක් රසික පිරිසක් එය නරඹා ඇති බවය.
සිනමා විචාරකයන් පවසන්නේ, මෙම චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වන ලකුණු දැනටමත් පෙන්වා ඇති බවයි. එහෙත්, ෂාරුක්ගේ ‘ෆෑන්’ චිත්‍රපටයට තිබූ රසික ඉල්ලුමද මේ වනවිට මෙම චිත්‍රපටයට ලැබෙන පවතින නමුත්, ‘ෆෑන්’ චිත්‍රපටය සිය නිෂ්පාදන මුදලද අසීරුවෙන් සොයාගත්තාක් මෙන් මෙම චිත්‍රපටයටද එවැනි ඉරණමක් අත්වනු ඇතැයිද සමහරක් විචාරකයෝ සිය අනාවැකි පළකර තිබේ. නමුත්, බොහෝ පිරිසක් පවසන්නේ මෙම චිත්‍රපටය ෂාරුක්ගේ වාසනාව නැවතත් ගෙන ඒමට සමත්වනු චිත්‍රපටයක් වනු ඇති බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ප්‍රචාරකපටය කෝටි 6.5ක් නරඹලා