
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්රචණ්ඩත්වය උසිගන්වන අයට නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
යුද්ධයෙන් පසු මේ රටේ වූ සංහිඳියා ක්‍රියාවලිය ප්‍රමාණවත් නැහැ.ඒවා මතුපිටින් පේන ඒවා විතරයි. උතුරේ දකුණේ මව්වරුන් දස දහස් ගණනින් කඳුළු හැලුවා. අම්මලගේ කඳුළු වලට දෙමළ සිංහල භේදයක් නැහැ.පසුගිය ආණ්ඩු සමයේ උතුරේ මව්වරුන්ට තමන්ගේ දරුවන් සමරන්න වත් හැකියාවක් තිබුණේ නැහැ.සැබෑ දේශප්‍රේමය යනු සියලු ප්‍රජාවන්ට ආර්ථික ප්රජාතන්ත්රවාදය තහවුරු කරන ලද සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීමයි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේශප්‍රේමය නොවෙයි. දේශපාලන නිවටකම. පුළුවන් නම් කොටි චූන් කරලා ඔයාලා ගෙදර යන්න. ඒ ප්‍රශ්න වලට මූණදෙන්න වෙන්නේ දවසක නැවත රටට ආදරේ නායකයෙකුට. ඔයු කියන සංහිඳියාව කොටි ළඟ නෑනේ. නිකම් කට මැත දොඩනවා. මේවා හොඳයි නිවට නියාලු මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට...
තදින්ම ඉන්න මයේ අම්මා...
එහෙම අයට මමත් කැමැතියි.
ජේආර් නානාත් ඔහොම තමයි කිව්වේ — අන්තිමට රටම ගිනි තියලා ඉන්දියාවට යටත් කොරලයි ගියේ. ඉන්දියානු ව්‍යාප්තවාදයේ දේශනය රැල්ලට පාවුනු පොල්කෝම්බ වලට දීලා නෑ.
දැක්කම මට ආසා හිතෙනවා ඔයාව... හැබැයි ඔයාගේ දේශපාලනය නම් අවුල් ..
ඒ සැරේ මෙයා මොකාටද එන්න හදන්නෙ. ප්රචන්ඩත්වය ගැන තව පොඩ්ඩක් ඉගෙන ගෙන ආවනම් හොදයි නේද. උතුරේ ත්රස්තවාදයක් තිබුනෙ මුලිම්න්ම අපේ හමුදාවම ගැන කතා කරන්න උතුර ගැන අමතක කරලා.
අරගලය කරපු අයට හිරේ යන්න වේවි