ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින් මැතිවරණ කොමසාරිස්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පක්ෂයක් ද (දී)
මොනවා කියන්නද කියලා මට තේරෙන්නෙ නැහැ (නි)
ලංකාවට තවත් පක්ෂ මොනවටද..... ? (ස)
අපොයි මුන් වගේ ත්‍රීවිල් පක්ෂ වල ඉන්නේ සභාපති ලේකම් දෙන්න විතරයි. මේව ලියාපදිංචි කරනවට වඩා ඕන තරම් වැඩ තියෙනවා මැතිවරණ දෙපාර්තමේන්තුවට. (අ)