තලාතුඔය ගුරුදෙනියේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
පාරට වෙන් කළ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කළහ.
එක් ගැමියෙක් විරෝධය පාමින් පාරේ මහා වතුර වලට දිගා විය.
තලාතුඔය ගුරුදෙනියේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
පාරට වෙන් කළ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කළහ.
එක් ගැමියෙක් විරෝධය පාමින් පාරේ මහා වතුර වලට දිගා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයා ලෙඩවෙලා ඉස්පිරිතාලෙට ගියාම ඒපාර බෙහෙතුත් ණෑ, පාරත් ණෑ බෙහෙතුත් ණෑ! (අ)
ජයවේවා,මේ පාර අවුරුදු දහයක් විතර මේ විදියටමයි , මේක දැන්වත් හදල දෙන්න,බොරු පොරොන්දු නම් තවත් එපා (ස)
ඇත්තෙන්ම ගැමියන් අහන ප්‍රශ්නයට ප්‍රාදේශීය සභාව සහ පළාතේ දේශපාලුවන් උත්තර දිය යුතුමයි. පාර හදන්න වෙන්කළ සල්ලි කෝ? මහජන මුදල් මේ. කාගේවත් බූදලයක් නොවේ. (ස)
අනේ ඇසිලින්, ඕක තමයි දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය. පංකාදුයි. වැල යන පැත්තට මැස්ස කිව්වලු. වෙන මොකක්ද කරන්නේ. (නි)
මෛත්‍රී ට කියන්න මල්ලි
කොඕ ඔය කියන සංවර්දනය ගමට ගිහිල්ල නෑ වගේ .....i(අ)
පාරට එකතුකරපු වෙන්කරපු මුදල් ඔක්කොම මාටියා ගහලා.(අ)
බලන් ඉන්න දැන් ආණ්ඩුවෙන් ඇවිල්ල කපට්කරලා අදිවේගී මාර්ගයක් ඔතන හදයි. (අ)
හා...හා...බලාගෙනයි. ඔතන ඔහොමම නින්දවත් ගියොත්... ? එයා උඩින්ම තාර දාන්න පුළුවන් (නි)