මහින්ද රාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් මතුගම පැලවත්තේ අද සවස සංවිධානය කළ දේශපාලන රැස්වීමකට විදුලි ජනනයක් රැගෙන යාමට වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ ට්‍රැක්ටරය හා සේවකයන් පාවිච්චි කළැයි කියන සිද්ධියක් මත එහි වැඩබලන ලේකම් පාලිත කුමාරට පහරදුන්නැයි සැකපිට විපක්ෂ නායක දිලිප් පිටිගලට මතුගම අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි මාවත්ත මහත්මිය අද (13) ඇප නියම කළාය.
ලබන සැප්තැම්බර් 23 වැනිදාට විභාගය කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිස්කාරනේ ගුටි ඇනගන්න මෙහෙමත් කට්ටිය? (නි)