ලේ ගලන තුවාල සහිතව කළුතර ගමගොඩ පාරේ වැටී සිටි පුද්ගලයකු නාගොඩ රෝහලට ඇතුලත් කරනවිටත් මියගොස් සිටි බව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ ගමගොඩ පාරේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. මෙය මිනිස් ඝාතනයක් යැයි සැකකරන බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම කෲර සමජයක් වෙලා. ආත්මාර්ථකාමිත්වය ඉහ වහ ගිහිල්ලා (නි)