පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් බව කියන පුත්තලම කල්අඩියේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගැමියකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය සිද්ධිය වූ තැනට ගිය ප්‍රාදේශීය ලේකම්ට පහර දී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් බව කියන පුත්තලම කල්අඩියේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගැමියකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය සිද්ධිය වූ තැනට ගිය ප්‍රාදේශීය ලේකම්ට පහර දී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාකාරියෙකු උන පලියට දේශපාලකයෙකු කියන නම දාන්න එපා. දේශ පාලනය යන්න හරියට අර්ථකථනය කරන්න. දැන් ඉන්න කසිප්පුකාරයත්, කුඩු මුදලාලිත්, රස්තියාදුකාරයත් ලොක්කෙකුට හරි ගොට්ටක් ඇල්ලුවොත් එයාට දේශපාලඥයෙක් කියන්න අපේ කට්ටිය ලෑස්තිවෙලා ඉන්නේ. (නදී)
මේවට ඉඩ දුන්නොත් රටට දෙවි පිහිට තමා.. (නි)
ප්‍රාදේශීය ලේකම්ට ගහපු ප්‍රවෘත්තියට අදහස් දාපු වැඩිදෙනෙක් කියලා තිබුනේ ගැහුවා මදි කියලා. අපි එක්කෙනෙක් දෙන්නෙක් විතරයි කිව්වේ මිනිස්සු නීතිය අතට ගන්න එක භයානකයි කියලා. පේනවා නේද අන්තිමට බලනකොට මිනිස්සු උසිගන්නලා වීරයා වෙන්න හදලා තියෙන්නේ කවුද කියලා? (නි)
නිතිය අතට ගත් මැරයන්ට ඉඩ දී අපි තවත් බලා ඉදිමුද? (නි)
මෙයා හොරට වැලි , ගස් කපන කෙනෙක්. (නදී)
අනේ එයාව නිදහස් කරන්න. අපිට එයා ඕනෑ ඊළඟ ඡන්දෙට ඉදිරිපත් කරන්න. (නි)
ජනතතාව කුපිත වූ අවස්තාවක රජයේ නිලධාරියෙක් හැටියට එම ස්ථානවලට යාම හොඳ නැත්තේ ගුණගරුක භාවයෙන් අද රටේ මිනිස්සු පිරිහිලා නිසයි.රජයේ මැති ඇමතිවරයෙක් ගියා නම් පුසෝ වගේ හිඳියි.අලි ,මිනිස් ගැටුම නිරාකරණය කරදීමට වගකිව යුත්තන්ගේ නෙත් ,සිත් පිබිදේවා !! (නි)
හොයන්න දෙයක් නැහැ. පලා බබෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති. (නි)
දුලිප්, බලා ඉන්නවා හැරෙන්නට අපි මොනවා කරන්නද? (නි)
මිනිස්සු පිරිහිහා