අඟුණකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.පී.නුවන් රංජන් ද සිල්වා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ ප්‍රාදේශීය සභාවේදී අද (4) උදේ යකඩ පොලු ප්‍රහාරයකට ලක්ව අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළු කරනු ලැබූහ.
රන්ජන් ද සිල්වා දැනටද එහි මන්ත්‍රීවරයෙකි. පිරිසක් පැමිණ තමාටද පහර දුන්නැයි අගුණකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති විජේරත්න මුණසිංහ මහතා දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළේය.
පොලිසිය ඔහුට කියා ඇත්තේ පොලිසියට අවුත් පැමිණිල්ල කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ තවත් පුවතක්. (නදී)
ඡන්දදායකයන්ගේ ඉවසීම ඉවර වුනා වත්ද? හා හා හා! (ස)
කුමක් නිසා පහරදුන්නාදැයි සොයාබැලිය යුතුයි. විශේෂයෙන්ම දේශපාලන පළිගැනීමක්දැයි සොයාබැලිය යුතුයි (නි)
එන ඡන්දෙදි මේ ඔක්කොටම සලකන්න ජනතාව දැන ගත යුතුයි (බ)
තවමත් චන්ඩි රජ කරනවා. රටේ පාලනයක් නැද්ද? (නදී)