හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් නවගමුව (එජාප) මහතාගේ නිවසේ නවතා තිබූ වාහන දෙකක් අද අලුයම ගිනි තබා වනසා ඇතැයි පොලිසියට දැනුම් දී ඇත.
එක් වාහනයක් ඔහුගේ බවත් අනෙක මිතුරකුගේ බවත් දැනගන්නට ඇත.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෙල්ලම් ඔක්කොම තව දවසකින් අවසන්! මෙවන් ක්‍රියාවන්ගෙන් තොර සුන්දර රටක් බවට මගේ රට පත්වේවා! (නි)