කළුතර නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථාවේ ආරක්ෂක නිලධරයකුට පහර දුන්නැයි කියන කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද රෝහල් ගතවී සිටී.
එම ආයතනයේ කළමනාකරු පොලිසියට පැමිණිලි කර ඇත්තේ ණයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතිද්දී ඔහු ආවේගශීලීව හැසිරෙමින් ආරක්ෂකයාට පහරදී ඇති බවයි. ආරක්ෂකයාගේ දත් දෙකක්ද කැඩී ඇත.
ආරක්ෂකයා තමාට පහර දුන්නැයි ඔහුද රෝහල් ගතවී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගස් බැඳපු ඇමතිවරයාව අනුගමනය කරනව වගේ.(හේ)
පුදුම වැඩක්නේ? ගහපු කෙනාත් රෝහලේ. ගුටිකාපු කෙනාත් රෝහලේ. රෝහල් වල ඉඩ නැත්තේ මේ නිසා වෙන්න ඇති. (නි)
ආරක්ෂකට ගහලා ඇඟට අමාරු ඇති. ඒකයි රෝහල්ගත වෙන්න ඇත්තේ (නි)
මේ අයට හිටවලා පස්ගහන්න ඕන.(හේ)