(පද්මසිරි ගාර්දියවසම්)
හුංගම ,රන්න වාඩිගල වලව්මහතාගේ ආර ප්‍රදේශයේදී පොරව කින්පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .
ජීවිතක්ෂයට පත් අය මෙයට පෙර පුද්ගලික ආරවුලක් මත සැකකරුට පහරදී බරපතල තුවාල සිදුකර තිබූ අතර ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇත්තේ දින කිහිපයකට පෙර බව පොලිසිය පවසයි .
සැකකරු ඝාතන සදහා ඔහුගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇති අතර එහිදී සැකකරු පොරවකින් පහරදී ඇතැයි පොලිසිය පවසයි . සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
394
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොරෝ පහරින් අයෙක් මරුට