පානදුර ගොරකාන පාර අලුත් වැඩියා නොකළැයි සිය ගණනක් පාර අවහිරකරගෙන උද්ඝෝෂණයක් ඇති විය. වාහන ගමනාගමනයද අඩාල විය. උද්ඝෝෂකයෝ පොලිසිය සමගද ගැටුනහ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
පානදුර ගොරකාන පාර අලුත් වැඩියා නොකළැයි සිය ගණනක් පාර අවහිරකරගෙන උද්ඝෝෂණයක් ඇති විය. වාහන ගමනාගමනයද අඩාල විය. උද්ඝෝෂකයෝ පොලිසිය සමගද ගැටුනහ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් කාපට් කරලා කන්නද කියල අහපු අයත් ඔය උද්ගොෂණයේ ඉන්න ඇති අනිවාර්යෙන් (බ)
ඔය පාර හැදෙන්නේ නැත්තේ අද ඊයේ නෙමෙයිනේ. මේක අවුරුදු ගාණක් තියෙන ප්‍රශ්ණයක්නේ.(ම)
මහේෂ්, හදන්න තිබුන ඒවා හැදෙන්නේ නැතිවුණාම ඔහොම වෙනවා (නි)
පාරවල් හදපු අයව කුඩුවලට යවන්නේ පාරවල් එපා නිසා නේද? (ස)
හැමතැන වැඩ ලෙඩ -රට කොට උඩ (ස)
දැන් පාරක් තියා බෝක්කුවක් වත් හදන්නේ නැහැ. කොහොමද යහපාලනය ! (ස)
පාර කැඩුනට කමක් නැහැ අරයල රිමාන්ඩ් කරානේ (ස)