රාගම පේරලන්දේ  පොර කුකුළන් කෙට වු  සූදු පිටියක් වටලා පොර කුකුළන් නව දෙනකු හා  සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බවත් කැලණිය නොවිසුදුණු අපරාධ විමර්ශන ඒකකය කියයි.

රුපියල් විසි දහසක් ද ,ත්‍රිරෝද දෙකක්ද ,යතුරු පැදි හතරක් ද අත්අඩංගුවට ගත් බවත්  දොළොස් දෙනකු පමණ පැන ගිය බවත් පොලීසිය පවසයි.