ඩ්‍රයිවු තෘ බස් කියල ලේසියෙන්ම හඳුන්වන්න පුළුවන් වුණත් මේ ගැන විශේෂයෙන්ම ලියන්න ඕන. මේක දැනට යොදාගන්නට උත්සාහ කරන විදේශයන්ට වඩා මෙය ලංකාවට වඩා ප්‍රයෝජනවත් වනු ඇති බව සාරවිට අදහසයි. ඒ මෙහි ඇති එක් විශේෂත්වයක් නිසායි. මේ යටින් අනෙකුත් වාහනවලට යා හැකි වීම එම සුවිශේෂත්වයයි. චීනයේ බීජිං නගරයේ සමාගමක් මෙහි නිර්මාණ කාර්ය සිදුකරයි. සම්පූර්ණ කන්සෙප්ට් එක බලාගන්න නං මේ වීඩියෝ එක බලන්නම වෙනව.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd