(ඉන්දිකා රාමනායක)
ප්‍රසිද්ධ මාධ්‍යයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්කු මන්ති‍්‍ර පියල් නිශාන්ත මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම තවමත් අවසන් ව නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කිව්වා නම් උසාවියට ඉදිරිපත් කළ යුතුයි ..
කිරිඇල්ලව ගේන්නේ කවදද?
ඔය 225 අතරේ කට තිබ්බට මොලේ නැති ඉතා ජනප්‍රිය කට්ටිය බොහොමයක් ඉන්නවා. ඒ ගොල්ලෝ කියනදේ අහන මිනිස්සුත් බොහෝදෙනෙක් ඉන්නවා. ඒකයි දුක...
එතකොට රාජිත සේනාරත්න, රිෂාඩ් බදුර්දීන් ඒ ගොල්ලෝ කිව්ව බොරුවලට කවද්ද ගෙන්නන්නේ?
ඔය එක්කම අර රට පැන්න මුස්ලිම් ඇමැතිත් ගෙන්නමුකෝ...!!!
මේ ගොල්ලෝ තමයි දේශපාලන වාසිවලට රට ගිනි තියන්නේ. බෝම්බ සිද්ධියෙනුත් කාලකණ්ණි සතුටක් ලබනවා.
මොවුන්ගේ හදවත් වල පැතුම තමයි කියවුනේ. අපගේ හමුදාවන් පරාධීන වන අදහස් ප්‍රකාශ කිරීම රාජදෝහි ක්‍රියාවකි.
මේ හලෝ මේක ලේසි පහසු බොරුවක් නෙවෙයි, රටම ගිනි තියන්න පුලුවන් හැබැයි අතේ පත්තු වුණු බොරුවක්.
අනේ අර මුස්ලිම් මැති ඇමතිවරුන් ටිකත් ඔය CID එකට ගෙනැල්ලා ප්‍රකාශ සටහන් කරගන්නේ කවදාද?
ත්රස්තවාදයට සම්බන්ධයැයි පැහැදිලිව සැක ඇති අය මාධ්‍ය සාකච්ඡා තියනවා. එක් කෙනෙක් රට ඇරියා. අර චව් චව් ගාන කෙනා සිංහලයින්ටම ගේමක් අදින්න ගිහින් අතේ මාට්ටු. මරු පාලනයක් නොවැ ලංකාවේ දැන් තියෙන්නේ...
ඔහුගේ නිවසත් පරීක්ෂා කලයුතුයි. නැත්තම් කොහොමද පපුවට අත තියන් එහෙම කතාවක් කිව්වේ. ත්රස්තවාදීන්ගේ සැලැස්ම වෙන්න ඇත්තේ එවෙනි විනාශයක් නුමුත් ආරක්ශක අංශ වල දක්ශතාවයෙන් ඔවුන් බේරිලා ත්රස්තවාදීන් විනාශ කරන්න පුලුවන් වුනා.