ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ ප්‍රසිද්ධ ගීතයක් වෙච්ච පිය මැන්නේ ගීතය ලංකාවේ තරුණයන්ට හොඳින් දැනෙන විරහ ගීතයක්. මේ එය තරුණයන් කණ්ඩායමක් විසින් ගායනා කරන අවස්ථාවක්. ඔබත් රසවිඳින්න.

 

රචින්ත ජයවර්ධන