ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වන පියුමි හංසමාලි සහ රංගන ක්ෂේත්‍රයේ ඇයගේ මිතුරියන් පිරිසක් එක්ව ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා. එම සද්කාරය සිදුකළ ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ එක් මෙලෙස එක්කර තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd