සුමාත්‍රාවේ බදාදා 2.20ට සිදු වූ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අද සවස 4.43 වන විට භූ කම්පන හතළිස් හතක් සිදුව ඇතැයි ඇමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියයි. ඒ සියලු භූ කම්පන රිච්ටර් මාපකයේ හටය අඩු වූ බව ද එම ආයතනය සඳහන් කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව මුල්වෙලා නිකුත් කරන සුනාමි නිවේදනවලට අපි මොකද කරන්නේ කියල අපි ඇමැතිවරුන්ගෙන් අහමු.