
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම නිසා පස්වරුව 6.00 සිට රාත්‍රී 9.30 කාලය තුළ විනාඩි 30 ක විදුලි සැපයුමේ කප්පාදුවක් කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඇතැම් ප්‍රදේශවලට ඊයේ (11) දිනයේ දහවල් කාලයේ ද විදුලි සැපයුම අවස්ථා කීපයකදී විසන්ධි වූ අතර ඇතැම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ද විදුලි සැපයුම විසන්ධි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුගේ පැත්තෙත් එහෙමද දන්නෑ..