
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පල්ලම විල්පොත ප්‍රදේශයෙ සාදයකින් පසු පිය පුතු දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් පියාගේ කනක් කැපි ගොස් ඇති බවත් පියා එල්ල කල ප්‍රහාරයකින් පුතාගේ ඇගිලි දෙකක් කැපි එල්ලෙමින් මුන්දලම රෝහලට ඇතුලත් කිරීමේන් පසු හලාවත මහ රෝහලට වැඩි දුර ප්‍රථිකාර සදහා මාරු කර යවා තිබු බව පල්ලම පොලිසිය කියයි.
විල්පොත ප්‍රදේශයෙ නිවසක පැවති සාදයකින් පසු නිවසට පැමිණ ඇති 56 හැවිරිදි පියා නිදා සිටියදි පුතා විසින් පොල්ලකින් පහර දි ඇති අතර එහිදි පියාගෙ එක් කනක් දෙකට වෙන්වන ලෙස කැපි ගොස් ඇති බව කියයි.
ඒ සමග අවදි වු පියා තම අතට අසුවු විසි කැත්තක් රැගෙන පුතාට පහර දී ඇති අතර එහිදි විසි කැති ප්‍රහාර වැලැක්විමට පුතා උත්සහ කිරිමේදි ඇගිලි දෙකක් කැපි තිබේ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිය පුතු වලියෙන් ඇඟිලි දෙකක් - කණක් අහිමි වෙයි