( ප්‍රසාද් මුතුකුඩ )
මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී එකම පවුලේ පියෙකු සහ පුතකු අද(26) තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.
( ප්‍රසාද් මුතුකුඩ )
මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී එකම පවුලේ පියෙකු සහ පුතකු අද(26) තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දිගු කාලයක් විසූ ඒ සුන්දර මිනුවන්ගොඩ ගමට මේ සිදුවන්නේ කුමක්ද? නාගරීකරණයට හසුවුණ ඒ නිසසල මනරම් නගරය තුළ මේ සිදුවෙමින් පවතින අපරාධ රැල්ල කුමක්ද?