මීගහවත්තේ දෙදරු පියකු බිරියගේ ගම වන පිළියන්දලට පැමිණ දරු දෙදෙනා සමඟ ගොඩනැඟිල්ලක දැන්වීම් පුවරුවක අට්ටාලයකට නැඟ සිටියදී පොලීසිය උපක්‍රමශිලීව ඔහු බිමට ගත්තේය. ඒ වන විට ඔහුගේ ගෙලේ කඹයක්ද එතී තිබිණි.
ඔහුගේ ඉල්ලීම වනුයේ දරුවන්ගේ මව සොයා දෙන ලෙසයි.
පිළියන්දල පොලීසිය පැවසුයේ දරුවන්ගේ මවද සොයා සැමියාද අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අහිංසක මිනිස්සු හිර ගෙවල් වලට යවලා දරුවන් අනාථ මඩම් වලට යවන්ඩ එපා. මේක අපරාදයක් නෙවේ. ආර්ථික හා සමාජීය ප්‍රශ්නයක්. (නදී)
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම පිලියන්දල අවට අනවසර ගරාජ වසා දමන්න. මෙවැනි අනවසර ගරාජ අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන කරගෙන යන්න දෙන්න තහනම්.(නදී)
''අද පටන් මාගේ බිරිඳ ලෙස බාර ගනිමි. අද පටන් මාගේ ස්වාමි පුරුෂයා ලෙස පිලි ගනිමි''.(නදී)
කලින් බිරිඳ ගෙන හිතුවනම් උඩ නගින්න ඕනේ නැහැ. (නදී)