(ප්‍රසංග සිල්වා)

පමුණුව ඈපාමුල්ල මුහුදේ අතුරුදන් වූ මවගේ සහ දැරියන් දෙදෙනකුගේ සිරුරු හමු වූ බව පොලිසිය කියයි.

සරුංගල් යැවීමට පැමිණ අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

මවක ඇගේ දියණයක,අසල්වැසි නිවෙසක දරුවන් දෙදෙනකු මෙම අනතුරට මුහුණ පා ඇතැයි ද පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  මලීෂා ප්‍රනාන්දු (35)මව, විනුති දහම්සා (4) දියණිය,සතිෂ් අනුහස් (13) යන තිදෙනාය.  

විශ්වා ප්‍රසාදි තවම  හමුවී නොමැත