මේ වීඩියෝව හාස්‍ය උත්පාදක වීඩියෝවක්. මෙහි ඇත්තේ තරුණයකු පෙම්වතියක් හා පෙම් කිරීම ඇරඹූ විට ඔවුන්ගේ මිතුරන් ඒ වෙනුවෙන් දක්වන ප්‍රතික්‍රියාවයි. මෙහි ඇති මිතුරන් පවසන දෑ සත්‍ය කරමින් පෙම්වතිය තම පෙම්වතාගේ දිවියම තම ග්‍රහණයට ගෙන කටයුතු කරන ආකාරය ඔබටත් දැකිය හැකියි. මෙය ෆ්‍රෙන්චිගේ නිර්මාණයක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd