(ඉන්දිකා රාමනායක)
පැමිණිල්ලක් විභාග කිරීම සදහා මහඔය මංගලගම පුළුකුණාව ප්‍රදේශයේ නිවසකට ගොස් සිටි මංගලගම පොලිසියේ සැරයන්වරයකුට නිළ ඇදුමෙන් ඇද ඉරා ඔහුට අතින් පයින් පහර දී තුවාල සිදුකර ඇති බව මංගලගම පොලිසිය පවසයි
සිද්ධියෙන් තුවාල ලබා ලැබු සරයන්වරයා මහඔය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
මංගලගම පොලිසියට ලද විවිධ පැමිණිල්ලකට අනුව එම පොලිස් සැරයන්වරයා අද (4) සවස එම පැමිණිල්ල විභාගයට පුළුකුණාව ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරියගේ නිවසට ගොස් සිටියදි පුද්ගයන් දෙදෙනකු එම නිවසට පැමිණ පොලිස් සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහුගේ නිළඇදුම ඉරාදමා අතින් පයින් පහර දී ඇති බව පොලිසිය සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියා කළ දැනුම් දීමකට අනුව එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු සැකකරු පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මංගලගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැමිණිල්ලට ගිය පොලිස් සැරයන්ගේ කාකි ඇඳුම ඉරලා