
(සුමිත් පොතුපිටිය)
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් විභාගකිරීම සදහා පැමිණෙන ලෙස දැනුම් දීමට ගිය පොලිස් නිළධාරියකුට අද පස්වරුවේ කඩුවකින් පහරදී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශ නිළධාරියකු මෙසේ පහරකෑමට ලක්ව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පහරදී සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් බව කියන කඩුවද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවද පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැමිණිල්ලක් විභාගයට ගිය නිලධාරියට කඩු පහර
manjula Monday, 04 November 2024 11:40 AM
මෙන්න මේවා නතරකරන්න තමයි නීතිවල වෙනස්කමක් කරන්න ඕනේ.