(සුමිත් පොතුපිටිය )
කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී පැමිණිලිකරු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ , සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටී ගජනායක මුදලිගේ නාලක තුෂාර නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා කළුතර දකුණ පොලිසියේ ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර , පොලිසිය එය විභාග කරමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇතැයි පොලිසිය පවසයි .
1990 සුව සැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති අතර ,රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි සදහන් වේ.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පැමිණිල්ලක් විභාග කරද්දී පැමිණිලිකරු මරුට