දවසේ වියදම සොයා ගැනීම සඳහා සුපුරුදු වෙළෙදාමක් කැර ගැනීමට ගන්නා උත්සාහය පරාජය කිරීමට වැස්සට නොහැකි සැටියෙකි.
අම්බලන්ගොඩ සවස් කාලයේ වැස්සත් වාරකන් නිසා මුහුද රළු වීමත් නිසා ගාල්ල හික්කඩුව බලපිටිය අම්බලන්ගොඩ ධීවරයෝ ද මුහුදු යෑමට නොහැකිව ළතැවෙති.මාළු මිල ද වැඩි වී ඇත. සැප්තැම්බර අග දක්වා වාරකන් සමයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු හරක් වගේ නැතිව කහ ඉරෙන් පාර මාරු වෙන එක ගැන ස්තුතියි (නදී)
සොබා දහම කෝප වෙලා තියෙන්නේ මේ මිනිස්සුත් එක්ක.ඒකට ලොකු පොඩි ධනවත් දුප්පත් කියල බේදයක් නැහැ.ඔක්කොම වන්දි ගෙවනවා දැන්.(දිල්)
අහිංසක මිනිස්සු (දී)
වැස්සත් වැරදියි නොවැස්සත් වැදියි (දිල්)
අවුරුද්ද පුරා හරි හම්බ කරන එකෙන් මේ කාලෙට ගන්න කියක් හරි ඉතිරි කරන්න පුරුදු වෙන්න.ජිවිතේ සැලසුම් කර ගන්න.(දිල්)
නියඟය ඉතාම දරුණු වෙලා බොන්න වතුර නැති උනාම වැස්ස ඉල්ලලා, වැස්ස ලැබුණු ගමන් ඒක "අයහපත් කාලගුණය" ලු. අනේ මන්දා. (දිල්)
කුමාරිගේ අදහස නරකම නැහැ ප්‍රශ්නේ ගන්න සොච්චමෙන් එහෙම ඉතිරි කරන්න දෙයයක් ඉතිරි නොවෙන එකනේ !(දිල්)
වහිනව බලන්නත් ආසයි . ඩුබායි වලට්ට කවදද වැස්ස එන්නේ (දිල්)
ජයා මහත්තයා එහෙමම කියන්න එපා.වාරකන් එන්නේ මේ වසරේ විතරක් නෙමේනේ,ඔය කොච්චර නැහැ කිවත් අපි හැමෝම අනවශ්‍ය වියදම් කපා හැරලා අත්‍යවශ්‍ය දේ පමණක් ගන්නවා නම් හොඳ ඉතිරියක් තියනවා.වැඩේ කියන්නේ අපිට වාරකන් නැති කාලෙට වාරකන් එනවා කියන එක අමතක වෙනවා. (අ)
පරිසරය ඔහොම තමයි (නි)
වැස්ස වලාහක දෙවියෝ අදහන බැනුම් තොගයක් (නදී)
ස්තුතියි ලංකාදීප...!! මගේ නගරය දෑසින් දැකගත්තා, ඒ වගේම වැහි බින්දු වැටුණු බිම කෙතරම් ලස්සනද...? අද මගේ අම්මා මට කිවුවා එළියට බහින්නවත් බැරි තරම් වහිනවා කියලා. එය දෑසින්ම දැකගත්තා. ස්තුතියි නැවතත්...!! (නි)
ඔහොම තමයි පරිසරයේ හැටි (නි)
සතුටුවෙන්න! මම ඉන්නේ අරාබියේ, මෙහෙ 2009 සිට තව වෙනතුරු වැස්ස නැහැ. වැස්සක් දකින්නත්, විඳින්නත් ආසාවෙන් ඉන්නේ. (නි)