
(දයාරත්න ඇඹෝගම)
බලපත්‍ර නොමැතිව මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එකේ කණුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව පදවිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිදෝගම සහ අනුරාධපුර පදිංචි 28,32 වියේ පසුවන හෝටල් හිමියෙකු සහ රියදුරෙකි.
සැකකරුවන් විසින් මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් තිබු ඇමෝනීයා කිලෝ 75 ක්,සේවා නුල් මීටර් 500 ක්,ජෙලිග්නයිට් කරල් 90ක්,ඩෙටනෙටස් 300 ක් පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබේ.
මොවුන් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය අනුරාධපුර,ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ගල්වලක සිට පදවිය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබු බවද පොලිසිය පැවසිය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ දෙකක් දැලේ
යෝගා Monday, 28 October 2024 12:04 PM
මේ අයගේ නම් ගම් හෙලි කළොත් ජනතාවට මීට වඩා අවදියෙන් ඉන්න පුළුවන්...!