
(සිතුම් චතුරංග)
ප්‍රහාරක ගුවන් යානාවකින් බිම හෙළන ලද කිලෝ 500ක පුපුරා නොගිය අධිබල බෝම්බයක් කිලිනොච්චිය , ධර්මපුරම් මයිල්වානගම් රක්ෂිතයේ තිබී ෙ සොයාගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.
යුද සමයේ ත්‍රස්තවාදීන් ඉලක්කකොට කෆීර් ගුවන් යානා බිම හෙළන ලද පුපුරා නොගිය බෝම්බයක් එලෙස සොයාගත් බව පොලිසිය පැවසීය.
ප්‍රදේශවාසියකු විසින් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබාදුන් තොරතුරක් මතෙ අධිබල බෝම්බය සොයාගත් බව සඳහන් කළේය.
දිගින් අඩි පහක් සහ විශ්කම්භය අඩි තුනකට ආසන්න බවත් වසර 15 ආසන්න කාලයක් පොළව අභ්‍යන්තරයේ බෝම්බය පැවතීම හේතුවෙන් දිරිපත්ව තිබූ බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd