
එල් සැල්වදෝරයේ පාපන්දු ක්‍රීඩා පිටියක සිදු වූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් 500 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම ක්‍රීඩාංගනයේ පැවැති පාපන්දු තරඟයක් නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගනයට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී මෙම තෙරපීම සිදුව තිබේ.
තුවාල ලැබූ 500 දෙනාගෙන් 100 දෙනකුගේ තත්ත්වය බරපතල බව එල් සැල්වදෝර් බලධාරීන් ප්‍රකාශ කර ඇත
තෙරපීම හට ගැනීමත් සමඟ ආරක්ෂක අංශ සාමාජිකයන් සිය ගණනක් ක්‍රීඩාංගනය වෙත පැමිණ පුද්ගලයන් මුදා ගෙන තිබේ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd