උදරයේ සැත්කමකට ලක් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත් එතුමන්ට දින 7 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ රැදී සිටීමට සිදුවනු ඇති බවත් වතිකානය අද (6) පැවැසීය.
පාප්තුමන්ට සැත්කම සිදු කළේත්, එතුමන් මේ වනවිට රැඳී සිටින්නේත් රෝමයේ ජෙමෙල්ලී ශික්ෂණ රෝහලේය.
පාප්තුමන් සැත්කමට භාජන කෙරුණේ ඉරිදා (4) සවසය. සැත්කම සඳහා පැය 3 කට ආසන්න කාලයක් ගතවිය. සාමාන්‍ය නිර්වින්දන තතත්වයක් යටතේ ඒය සිදු කෙරුණි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙවියෝ හොඳ කරන්න බෑ කිව්වද? වෛද්‍යවරු හා සියලු දෙනා විද්‍යාවේ පිහිටෙන් මෙයාව සනීප කරලා එනකොට දෙවියාට ස්තූති කරයි ප්රාතිහාර්යකින් බේරලා දුන්නා කියලා.