තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ගොවින් සපයන පිපිඤ්ඤා සඳහා ගෙවන මිල ශීග්‍රයෙන් පහළ බැස ඇතැයි ගොවීහු කියති.
දින තුනකට පෙර කිලෝව රුපියල් 70-80කට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝව අද වන විට රුපියල් 2.50ත් 3.00 දක්වා පහත බැස ඇතැයි ඔවුහු පවසති.
මිල පහත යෑම නිසා අලෙවි කර ගැනීමට නොහැකි වූ පිපිඤ්ඤා ප්‍රධාන මාර්ග අසළ දමා ගොස් ඇති අයුරුද දැක ගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වෙන්නේ ලංකාවේම ඉන්න ගුණමකු ජනතාව නිසයි (නි)
එළවලු මිල වැඩියිලු.....? එතකොට පිපිඤ්ඤා එළවලුවක් නෙමෙයිද? (නි)
පිපිඤ්ඤා යනු වියළි කලාපයට දෙවියන් දුන් දායාදයක් කියන එක ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඔය අහක දමන එළවලු වලින් බීම හදලා දෙන්න තරම් තාක්ෂණය දියුණු නොවීම ගැන කණගාටුයි (නි)
හරිම කණගාටුයි (නි)
පුවත පල කල ලංකාදීපයට අපගේ ප්‍රණාමය. ඇත්තටම ගොවියන්ගෙන් ඔය දෙන කිලෝ එකකට රුපියල් 3 නුත් , ගෝනිවලට , නාටාමි කුලිය , ලොරි ගාස්තු කියල තව අඩුකරනවා... මේක අතරමැදියගේ ජාවාරමක්... (ස)
එළවලු තියෙන කාලෙට කුණු කොල්ලෙට යනවා.නැති කාලෙට ගිනිගණන්. මේවාටත් පාලන මිලක් නැද්ද එතකොට. (නි)
කාන්තාවනි, කන්න බැරි තරම් තියෙනවා නම් අඩුගානෙ මුහුණේවත් අතුල්ලන්නකෝ.(ලස්සන වෙන්න) (නි)
පුදුම රටක් මේක. තවම මේවා පාලනය කිරීමට ක්‍රමවේදයක් නැහැ (නි)