හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කොළඹ නවලෝක රෝහලට වහා අතුළු කර ප්‍රතිතාර ලබා දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ප්‍රධානියාට නියෝග කෙළේය. ඔහු ඇදුම හා බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළෙන බව ඔහුගේ නිතීඥවරයා අධිකරණයට දැන්වූයේ මීට පෙර ඔහු නවලෝක රෝහලෙන් ප්‍රතිකාර ඇති හෙයින් එහි ඇතුළු කිරීමට බන්ධනාගාරයට නියෝග කරන ලෙස ඉල්ලමිනි. අද නඩුව කැඳැවුයේ හමුදාවෙන් පැන ගිය අයට රැකවරණ සැලැසීයැයි ඔහුට හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව සම්බන්ධයෙනි. නඩුව මැයි මාසයට කල් තැබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුව!
ඔබතුමා විශිෂ්ඨ රණවිරුවෙකි. ඔබට ඉක්මන් සුව!
අපේ රණවිරුවාට නිදුක් නිරෝගී සුව ලැබේවා
ඔබට ඉක්මන් සුවය ලැබේවා
ඔබට ඉක්මන් සුවය හා නිදහස!
ඔබට ඉක්මන් සුවය හා නිදහස ලැබේවා!
ඔබට ඉක්මන් සුවය!
ඔබට ඉක්මන් සුවය පතමි
ජෙනරාල් තුමාට ඉක්මන් සුවය ලැබේවා
ඔබතුමා විශිෂ්ඨ රණවිරුවෙකි. ඔබට ඉක්මන් සුව!
මවු බිම බේරාදුන් රණවිරුවාණෙනි, ඔබට ඉක්මන් සුවය පතන්නෙමු.
ඕනෑම රෝගියෙකුට ප්‍රථිකාර ගැනීමේ අයිතියක් තිබිය යුතුයි
විරුවාණෙනි, ඔබට ඉක්මන් සුවය පතන්නෙමි
ඔබට නිරෝගී සුවය පතන්නෙමු
රටට සේවයක් කල මේ වටිනා පුද්ගලයට සාදාරණයක් දැන්වත් ඉටු කිරිරිම අපේ වගකිය යුත්තන්ගේ යුතුකමකි මීට වඩා අපරාද කරපු අපරාද කාරයෝ තවමත් නිදැල්ලේ සැරි සරති.
ඔබට ඉක්මනින් නිදහස ලැබේවා
ඔබ අපේ ආයුෂත් අරගෙන ජීවත් වේවා
මවු බිම බේරාදුන් රණවිරුවාණෙනි, ඔබට ඉක්මනින් නිදහස ලැබේවා
ඔබට ඉක්මන් සුවය හා ඉක්මන් නිදහස ප්‍රාර්ථනා කරමි.
විරුවාණෙනි, ඔබා ඉක්මන් සුව...
ඔබට නිරෝගි සුව ලැබේවා!
මුළු මහත් සිංහල ජාතියම වෙනුවෙන් ඔබට නිරෝගි සුව පතමි!
ඔබට ඉක්මනින් නිදහස ලැබේවා........
ඔබට ඉක්මන් සුවය හා නිදහස....