රුපියල් පනස් එක් ලක්ෂ අසු අට දාස් දෙසිය හැට හතක් වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ඉන්දියන් ජාතිකයෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි 31 හැවිරිදි තරුණයෙකි.
ඔහු ලඟ තිබී ස්ටාලින් පවුම් 4000 ක් සහ යුරෝ 28000 ක් සොයාගත් බව රේගුව කියයි.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 127 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න එක කෝටිපතියෙකුගෙන් ඇහුවලු සෙරෙප්පු දෙකයි ඇඳුම් මල්ලයි විතරක් අරගෙන මෙහාට ආ ඔබ අද කෝටිපතියෙක් වුණේ කොහොමද රහස මොකද්ද කියලා. එයා කිව්වලු රහස තමයි ඒ බෑග් එකේ තිබුනේ කියලා. (නි)