(ජේ.ඒ එල් ජයසිංහ)
මහනුවර පන්විල පොලීසියේ නිලධාරීන් 19 දෙනකුට කොරෝනා අසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
මෙම නිලධාරීන් නිරෝධායනයට යොමු කර ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි.
ප්‍රදේශයේ කොවිඩ් අවදානම වැඩි වශයෙන් පවතින බැවින් වැඩි අවධානයක් මේ පිළිබඳව යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවත්වලින් 2න් පංගුවක් තියෙන්නේ කොරෝනා ප්‍රවර්ධනය කරන දැන්වීම්, අපරාදෙ කාලය සහ වැදගත් පුවත් වලට තියෙන අවස්ථාව නැතිකිරීම, අද පුවත්වල තියෙන්නේ මුදල් ගෙවලා පලකරන වෙළඳ දැන්වීම් විතරයි. ඉතින් කොහොමද රටක් හදන්නේ? ස්තුතියි...!