මහ නුවර පන් විල තරුණ අඹු සැමි යුවලකගේ සිරුරු ඔවුන් වාසය කළ නිවසේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

සැමියා (27) වස ශරීර ගත වීමෙන් ද, බිරිය (24) ගෙල සිරවීරෙමන් ද මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.