මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා රක්ෂිත බන්ධනාගාර ගතවන සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේ නීතිමය තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් රජය විසින් පත්කර ඇත.
මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු සාමාජි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීමකට අනුව අධිකරණ ඇමැති විජයදාස මහතා මෙම කමිටුවේ සභාපතිත්වය ලෙස රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයලාල් මහතා මෙම කමිටුවේ සභාපති ලෙස රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයලාල් මහතා පත් කරනු ලැබ සිටියි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර බන්ධනාගාර කොමසාරිස් ජනරල් රෝහණ පුෂ්පකුමාර, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ කේ.ගමගේ සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් හා මේජර් ජනරාල් විජේතිලක මහත්වරු සෙසු සාමාජිකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. මිනිසා හදා රට හදමු (නි)