(යොහාන් භාසුර)
මෙරට මුහුණ දී සිටින නියං තත්ත්වය හේතුවෙන් පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් ලෙස සලකා අමාත්‍යංශ තුනක් ඒකාබද්ධව කටයුතු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ එකාබද්ධව මෙම හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් එම අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න රටවල් තුනක අමාත්‍යාංශය එක්කහු කරන්න යනව අපේ අගමැටි තුමා, ජයවේවා! ඔන්න වැස්ස ෂුවර්, මේවට කොහෙන්ද හිනාවෙන්නෙ, මේ අගමැටි තුමා ජාතියෙ පිනට පහලවෙචිච පිං කඳක්.
රටට කිසිම වැඩක් නොකරපු, හැමදාම හොරුන් රකින්න අත් උස්සපු, හොරා, හොරා කියලා කෑ ගහලා දැන් කකුල් ලෙවකනවා...