IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පින්නවල යලිත් ආසියානු මලල කී‍්‍රඩා කමිටුව තරග කරයි

ඉන්දියාවේ ”පුනේ” නගරයේදී ජූලි 1 වැනිදා පැවැත්වෙන ආසියානු මළල ක‍්‍රීඩා සංගමයේ නිලවරණයේදී ශ්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමයේ ලේකම් පේ‍්‍රමා පින්නවල මහතා එහි මධ්‍යම කමිටුවේ ස්ථානයක් සඳහා නාම යෝජනා බාරදී තිබේ.

පින්නවල මහතා පසුගිය නිලවරණයේදී ද මධ්‍යම කමිටුවට තේරී පත්වූ අතර මෙවර නිලවරණයට රටවල් 45ක නියෝජිතයෝ ඉදිරිපත්ව සිටිති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ක‍්‍රීඩා උපදේශකවරයෙකු ලෙසත් දැනට කටයුතු කරන පින්නවල මහතා සරසවි පොත් ප‍්‍රකාශන සමාගමේ සාමාන්‍යාධිකාරී ධුර දරයි. හෙතෙම වසර 17 ක් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය හෙබවීය.



අදහස් (0)

පින්නවල යලිත් ආසියානු මලල කී‍්‍රඩා කමිටුව තරග කරයි

මහවැලි Tuesday, 25 June 2013 11:43 PM

හැබෑටම දැන් පින්නවල ලොකු මහත්තයට වයස කීයක් විතර වෙනවද? නොදන්නා නිසා මේ අහන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site