
(හේමලතා ඩී හේවගේ)
පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ පුවතක් පන්නල පොලිසියෙන් වාර්තා වේ.
ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පෙරේදා 15 රාත්‍රී 8.30 ට පමණ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පාප්ප බාල්දියෙන් පැනගොස් ඇත.
ඒ අවස්ථාවේ පොලිස් නාලධාරින් පාප්ප පිටින්ම සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇලබඩගම සුහද ජනපදයේ සහ ඇලබඩගම පල්ලියවත්ත පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ජනාධිපති වෙනුවෙන් නම් පෝස්ටර් ඇලවීම් දකින්නට නැහැ අනෙක් දෙදෙනා නම් තරගෙට පෝස්ටර් ව්‍යාපාරය කරගෙන යනවා කියලා අපේ ප්‍රදේශයේ තත්වය අනුව කියන්න පුළුවන්
ආණ්ඩුවේ හයිය අරන් කරන වැඩ මේවා