පන්නිපිටිය රුක්මලේ නාගහපුරයේ ස්ථානයකින් කසල තේ කිලෝ 10,000ක් සමඟ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් කොට්ටාව පොලිසියට භාර දුන් බව කියයි.
පන්නිපිටිය රුක්මලේ නාගහපුරයේ ස්ථානයකින් කසල තේ කිලෝ 10,000ක් සමඟ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් කොට්ටාව පොලිසියට භාර දුන් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලංකාව තේ නිෂ්පාදනය සහ අපනයන කරන රටවල පළමු ස්ථානයේ සිටියා. දැන් 4 වන තැනට බැහැලා. නමුත් කසල තේ නිෂ්පාදනය සහ අපනයන අතින් ලොව පළමු තැන ලබාගැනීම ගැන අපි ආඩම්බර විය යුතුයි. (නදී)
පොලිස් විෙශ්ෂ කාර්ය බලකායට පින්සිදුවේවා!. ඇල්ලුවට මදි බඩුටික ගැන සෙවිල්ලෙන් ඉන්න. විනාශ කරන තෙක්ම. නැතිනම් කැරකිලා ආපසු වෙළද පොලටම එ්වි (නදී)