(වසන්ත චන්ද්‍රපාල)
පුනානි කැලෑ ප‍්‍රදේශයක වල දමා තිබු ටි 56 ගිනි අවියක්,හිස් පතොරම් කොපුවක් සහ එල් ටි. ටි.ඊ අංක තහඩුවක් සොයා ගත් බව වාලචිචෙන පොලිසිය කියයි.
මඩකලපුව පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් අනුව දින ගණනාවක සිට කළ පරික්ෂණ අවසානයේදී ඉතා සුරක්ෂිතව පොලිතින් කවරයක අසුරා තෙල් ගල්වා තිබූ මෙම භාණ්ඩ සොයාගත් බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් ගාලා හoගන්න ඈත්තේ පරිසරයට හානි නොවන්න නැතිනම් නෑවත පාවිච්චියට නෙමෙයි.