පානදුරේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය කැඳවා ඇත.
ගින්න හටගත් නෝ ලිම්ට් ආයතනයේ පෙර දින සාදයක් පවත්වා ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
පානදුරේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය කැඳවා ඇත.
ගින්න හටගත් නෝ ලිම්ට් ආයතනයේ පෙර දින සාදයක් පවත්වා ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත කිසිදු විපතක් වෙන්න දෙන්න එපා (දී)
මේ රටේ අහිංසක සිංහල බෞද්ධ ජනතාවට අන්තවාදී ලේබලේ අලවන්නේ වෙන කව්රුත් නෙමේ අපේ ලොකු අයමයි. ඒ කව්රුත් පරීක්ෂණ කරණවද අලුත්ගමදි හාමුදුරුවන්ට පහරදෙන්න හේතුව?(නදී)
මෝඩයින්ට කියල වැඩක් නැහැ මේවා. කියන්න කණගාටුයි. (නදී)
මේ මැජික් දැකල අපිට දැන් ඉහල ගිය කිරිපිටි මිල ,පාන් පිටි මිල ,එළවලු මිල සේරම අමතකයි. (නදී)
අපේ රටේ දැන් හැම දෙයක්ම මනින්නෙ ජාතිවාදී කෝණයෙන් බලල වගේ (නදී)
මහා නාහිමියනි මව්ලවි තුමනි කාදිනල් තුමෙනි, එන්න පෙරට මිට වඩා හොද වෙලාවක් අයෙත් නොඑවී. මේක විසදන්න පුළුවන් ඔබලාට විතරයි. බඩ ගෝස්තරවාදී අන්ත වාදී උන්ට තවත් ඉඩ දෙන්න එපා.
සමහරු අහනව එස්.ටී.එෆ්. ආරක්‍ෂාව දාන්නෙ ඇයි කියල.මේකෙ අදහස් දාන අය දිහා බැලුවම බලධාරීන්ට එහෙම කරන්න සිදු වෙනව.හේතු හොයා නොබල ආවේගවලට වහල් වෙලා මීට වඩා හානියක් කලොත් ඒකට වග කියන්න ඒ අදහස් දාපු අය එයි කියල හිතන්න අමාරුයි නේද.?(දී)
ආරුමුගම්....කට...කට...(දී)
සිංහල ශ්‍රී ලංකිකයිනි..බිස්නස් කරන හැටි ඉගෙනගෙන පුළු පුලුවන් හැටියට ජාතිය රට ගොඩ නගන්න බලපල්ලා..නැත්නම් අපේ දරුවන්ට අනුන්ගේ කුලී වැඩ කරලයි ජීවත් වෙන්න වෙන්නේ. (දී)
ප්‍රදීප් ඔයා හරි. මෝඩ අදහස් දමන අයත් නහුතෙට ඉන්නවනේ මේකේ ඉන්න මෝඩයන්ට තේරෙන්නේ නැ එයාලගේ මෝඩකමේ මහත.(අ)
ප්‍රශ්ණයක් උනාම කැගහනවා ආමි එක පොලිසිය එන්න පරක්කු උනා කියලා .. ආමි එක පොලිසිය වේලාසන ආපුවම කැගහනවා මොකටද මේ ආරක්ශාව කියලා ... අනේ් මන්දා ලංකාවෙ ඉන්න මිනිස්සු කොච්චර මොඩද . (අ)
අනේ මන් දන්නේ නෑ මේක පල කරයි ද කියලා. මුලින් කිව්වා විදුලි කාන්දුවක් කියලා. ඊයේ රෑ සාදයකුත් තිබ්බලු, සිගරට් කොටෙකින් ඇවිලුනා කියලත් සැකයිලු. හරි එක මොකක්ද කියල හිතාගන්න බෑ. . මට නම් පිස්සු වගේ. (නදී)
නැහැ එයාම ගස් බැඳගෙන නේ (නදී)
පහුගියදා සිද්ධියේදී පසු අපි කවුරුත් කල්පනාවෙන් වැඩකරන්න වෙනවා (දී)
අවරුදු 30 කුරිරු යුද්ධයෙන් බැට කාලත් තාම නම් සිංහලයා හැදුනේ නැති නැති පාටයි. (නදී)
දැන් ඔය හදන තට්ටු 100-200 සංකීර්ණවල ගින්නක් ඇති උනහම වෙනදේ අපිට හිතාගන්න පුළුවන්. (දී)
මෙම ආයතයේ අයිතිකරු මොකද කියන්නේ (දී)
දැන් අමුතු දේවල් කියයි එහෙනම්, (අ)
අනේ ඉතින් විදුලි කාන්දුවක් නම් මොකටද එස්.ටී.එෆ් ආරක්ෂාව දාන්නේ. හොද ඉලෙක්ට්‍රිසියන් කෙනෙක් දාල විදුලි කාන්දුව නවත්වන්න පුළුවන්නේ.(නදී)
මුළු ලංකාවම දැන් එකම ගිනි ගොඩක්. (නදී)
ඇත්තටම විදුලි කාන්දුවක් නම් අැයි.එස්.ටී.එෆ් ආරක්ෂාව.(නදී)
දුර දිග බලන්නේ නැතුව මම කියපු කතාවට මට සමාවෙන්න. (අ)
කව්රු නමුත් අදහස් දාන්න කලින් හොදට හිතල බලන්න මෝඩ තාලෙට කතා කියන්න එපා. අපේ රට ,අපේ ජාතිය අපිම නසා ගන්න විදියට කතා කියන්න එපා (දී)
සමහර අය ඉන්ෂුවරන්ස් ගන්නත් කඩ ගිනි තියනවා. මේකට හොදම අවස්ථාවක් තමා රටේ තියෙන තත්වය.(නදී)
මේකේ තියන ප්‍රතිචාර දකිනකොට හිතෙනවා ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල (දී)
මේකේ තියන ප්‍රතිචාර දකිනකොට හිතෙනවා ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල (දී)