(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර නිර්මල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි
යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි
මියගිය පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් තහවුරු වී නැත
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


(ඡායාරූප: සුමිත් පොතුපිටිය)


මියගිය පුද්ගලයා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව සපයන්න පුළුවන් කියලයි ආවේ. දැන් තමන්ගේ ආරක්ෂාවත් සපයාගන්න බැරුව බංකරයක් යට හැංගිලා ඉන්න සිද්ද වෙලා.