හදිසි ආපදාවකදී රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන පෙරහුරුවක් පානදුර රෝහල් අධිකාරී වෛද්‍ය පියල් සමවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන් , හෙද හෙදියන් , සාත්තු සේවක සේවිකාවන් ගිලන් රථ නියාමකයින් , ශල්‍ය වෛද්‍ය ආයතන, තාක්ෂණික ශිල්පීන්ගේ සහායෙන් සිදු විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපි මෙතරම්ම පහත්,බාල විදිහට සිතන්න පුරුදුවෙලා තිබෙන්නේ? ඇයි අපි හැම දෙයම දේශපාලන දෘෂ්ටියෙන් බලන්නේ? දියුණු රට වල මෙවැනි පෙරහුරු වාර්ෂිකව පවත්වනවා. පානදුර වෛද්‍ය අදිකාරීතුමා කර ඇත්තේ කෙතරම් උතුම් ක්‍රියාවක්ද? ඔහුව අගයා අනෙකුත් රෝහල්වලටත් එවැනි සද්ක්‍රියාවකට යොමුවන ලෙස නොඉල්ලන්නේ ඇයි. තිලක් මහතා පවසා ඇති පරිදි මෙය විහුලුවකට ගතයුතු ක්‍රියාවක් නොවේ. (නදී)
ජනවාරි 8 වෙනිදට දැන්ම සුදානම් වෙනවා වගේ (නදී)
මේක ඕනෑම ආයතනයක කළ යුතු අනිවාර්ය දෙයක්. ඉස්සර මේ වගේ දේවල් කරා අඩුයි නමුත් දැන් ප්‍රමිතකරණ වැඩපිළිවෙලවල් සමඟ මේ දේවල් කරනවා.(හේ)
ටෙනිසන්, හරි. වෛද්‍ය පියල් කියන්නේ වැඩක් කළහැකි අයෙක්. මගේ දැනීමේ හැටියට එතුමා දේශපාලනයේ නැ. (ර)
අගය කරන්න උවමනා වැඩක් (නදී)
ලංකාවේ ඉන්නේ බහුතරය පහත් ගතිගුණ තියෙන මිනිස්සු. මේ අදහස් වලින් ඒක හොඳට තේරෙනවා (නි)
හොද දෙයක් පානදුර වෛද්‍ය අදිකාරිතුමියට තුති පුදමි. අනික් රෝහල් පවා මේ වගේ දේවල් කරන්න පෙළබේවායි පතමි (නදී)
ඇත්තටම මෙය හොඳ වැඩක්. ඕනෑම දෙයකදී මුල් පෙරහුරුවක් තිබිය යුතුයි.අපි යුද්ධය දිනුවෙත් මේ විදියටම තමයි. දේශපාලනය ගාවගන්න එපා (නි)
හොඳයි එ්ක ... සමහර වෙලාවට චන්දෙ දවස් වලට උවමනා වෙන්න පුළුවන් ...(බ)
ජනවාරි 8 වැනිදාට මොකක් හරි පෙරහුරුවක්
ජනවාරි 8 වෙනිදා හමුදා කුමන්ත්‍රණයක් . ලොකු කලබලයක් වෙනවා . දැන්ම සුදානම් වෙන එක හොඳයි (බ)
ළග එන ඡන්ද කාලය අතිශයින්ම භයානකයි ! රජය ලොකු කුමන්ත්‍රණයකට සුදානම් වෙනවා වගෙයි අපටනම් හිතෙන්නේ නැතිනම් ඇයි මෙවැනි පෙරහුරු මෙවැනි අවස්ථාවක පවත්වන්නේ ? (බ)
දෙපැත්තටම බලයට තියන කෑදර කම නිසා මිනිස් ජීවිත සැහෙන්න නැතිවෙන්න පුළුවන්. (බ)
මෙම ක්‍රියාව විහිළුවකට ගන්න එපා.(දී)