ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති තරගයේදී පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 25-11 කින් කුරුණෑගල මලියදේව විදුහල පරාජය කිරීමට සමත් වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd