පානදුර දකුණ පොලිසියේ ගිනි අවි තුනක් නැතිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක එච් ඒ ජේ සමරසිංහ මහතාගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
2015 වසරේ මෙම පිස්තෝල තුන අතුරුදන්වී ඇති බවටත්, මීට මාස හතරකට පෙර එක් ගිනි අවියක් පාතාල සාමාජිකයකු ළඟ තිබී සොයා ගෙන ඇති බවත්, ගිනි අවි නැතිවී ඇති බව දන්නේ ඒ අනුව බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට වැරදි නොකරන කෙනෙක් නැහැනේ (නි)
හොඳ තීරණයක්
ගිනි අවි නැති වෙන එක දන්නේ නැත්තම් මාර වැඩක්නේ.(හේ)
මොකද පොලිසියේ ආයුධයක් කියල පාතාලයෙක් අතට පත් වුනහම පත්තුවෙන්නේ නැතිව තියේවිද ?(හේ)
මාසයකට වරක්වත් අවි තොගය පරීක්ෂා කර මුලස්ථානයට වාර්තා කරන්නේ නැද්ද? ඔක්කොම නිවාඩුපිට ඉන්නවා ඇති. (නි)