වෑකඩ හා එළුවිල අතරදී පානදුර ඩිපෝවේ බස් අටකට ගල් ගැසීමෙන් රියදුරකු හා මගියකු තුවාල ලැබු බවත් එම බස් වල ඉදිරිපස හා පසුපස වීදුරු කැඩී බිඳී ගිය බවත් පානදුර පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
වෑකඩ හා එළුවිල අතරදී පානදුර ඩිපෝවේ බස් අටකට ගල් ගැසීමෙන් රියදුරකු හා මගියකු තුවාල ලැබු බවත් එම බස් වල ඉදිරිපස හා පසුපස වීදුරු කැඩී බිඳී ගිය බවත් පානදුර පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා අදහස් මෙහි පලවෙනවා.ෆේස් බුක් එකේ වගේ ලයික් පාරක් ඒ අදහස් වලට දාන්න ක්‍රම වේදයයක් ලංකාදීපයට යොදන්න පුලුවන්ද? (ර)
සදාචාරයක් නැති මිනිස්සු. අපේ අයට නිදහස වැඩියි වගේ. ආගම් කිහිපයක්ම තියෙනවලු. භාෂා කිහිපයක්ම තියෙනවලු. භාෂා දෙකක ජාතික ගීයක් තියෙනවලු. එක එක්කෙනා ඒගොල්ලන්ට ඕනෑ ඕනෑ විදියට වැඩ. ඒ හින්දම වෙන්න ඇති අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරන සිද්ධවුණේ. (නි)
මේ මිනිස්සු ගහන්න ඕනෑ රජයට, නැත්නම් අැමතිලට. නැතුව සාමාන්‍ය මිනිසුන්ට නෙමෙයි. පොදු දේපල හානි කරන මොවුන් ලබන ආත්මේ මන්දබුද්ධිකයෝ වෙනවා. (නි)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)
මෙම අලහබානි කළ පිරිස් අත්අඩංගුවට අරන් පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට රජය ක්‍රියාකළ යුතුය. මෙවන් රහස් තොරතුරු ලබාදීමට දුරකථන අංකයක් පොලිසිය මහජනතාවට ලබාදෙන්න (නි)
මේ වැඩ කාගේ වැඩද කියලා අපිට තේරෙනවා (නි)
කොහොමත් අපේ රටේ මිනිස්සු ගල්ගහන්න හපනුන්නේ (නි)
දඩ මුදල රුපියල් පනස්දහස දක්වා වැඩි කළයුතුය (නි)
දැන් නම් යහපාලනේ කිය කියා සිල් ගන්න ගියොත් අර නයාව දරමිටියට බැන්ඳා වගේ වෙනවා. මේ නැති කරන්නේ අපේ බදු මුදල් නෙමෙයිද? දඩ ගෙවන්න බැහැ කියලා ඊටවැඩි දඩයක් අපි ගෙවන බදු වලට ගහනවා (නි)
ඕවා රජයේ දේපල. ඕවා විනාශ කරන අයට නම් දැඩි දඬුවම් දිය යුතුමයි. (නි)
රට යන අත කොයිබටද? (නි)
මේ වගේ කට්ටිය එක්ක මොකටද සාකච්ඡා? අලුතින් බස් ගෙන්නවල හරි ලංගම වැඩිදියුණු කළා නම් ඉවරනේ. දඩ මුලද වැඩි කියන්නේ මෙයාලා වැරදි කරන නිසානේ (නි)
වහාම අත්අඩංගුවට පත් කරන්න. අලාභයට අමතරව 25000 දඩ ගහන්න (ර)