පානදුර නෝ ලිම්ටි රෙදිපිළි හලේ ගින්න බොහෝ විට විදුලි කාන්දුවක් නිසා සිදු වී ඇතැයි පොලීසිය අනුමාන කරයි.
පෙරදින එහි විදුලි සැපයුම අළුත්වැඩියා කර ඇතැයිද පොලීසිය කියයි.
පානදුර නෝ ලිම්ටි රෙදිපිළි හලේ ගින්න බොහෝ විට විදුලි කාන්දුවක් නිසා සිදු වී ඇතැයි පොලීසිය අනුමාන කරයි.
පෙරදින එහි විදුලි සැපයුම අළුත්වැඩියා කර ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ කට්ටිය ට්‍රයි කරන්නේ, "අපිට ගහනවෝ" කියල ලෝකෙට පෙන්නන්නද දන්නේ නැ. අපේ ලොක්කෝ ටික මොලේ පාවිච්චි කලොත් හොඳයි මේ වෙලාවේ. (දී)
රක්ෂණය කර නෑ අයතන ප්‍රධානි පවසයි (අ)
මම බන්දුල පෙරේරාගේ මතයත් එක්ක මෙහෙදි නම් එකගයි. මේවා වන්දි ගංඩ කරන වැඩද මන්දා. අනිත් එක මේ කාලේ සඳ තියන කාාලයක්ද. සිගරට් කොටේකිනුත් වෙන්ඩ පුළුවන්. විදුලි කාන්දුවකිනුත් වෙන්ඩ පුළුවන්. (නදී)
එක්කො මේක විදුලි කාන්දුවක්, නැතතන් බොරදියේ මාළුබාන ව්‍යාපරිකයෙක්ගෙ වැඩක්. එහෙමත් නැත්තම් අවුරුදු ඉවර වෙලා ස්ටොක් අඩු වෙලාවෙ වැඩි ස්ටොක් එකකට ඉන්ෂුවරන්ස් එකක් ගන්න කරපු වැඩක්. මේකේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ගොඩක් ඉන්නවා. ඒ වගෙම හොද සි.සි ටී.වී කැමරා සිස්ටම් එකකුත් තියෙනවා. ඉතින් හේතුව හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.(නදී)
හකීම් මහත්තයා එක්සත් ජාතීන් ගේ සංවිදානය ගේන්න කරනලද කුමන්ත්‍රණයක් ගැන කලින් දවසේ කතාව හොඳට විවරණය කරන්න. එතකොට මේක මොකක්ද කියා තේරෙයි (නදී)
සමහර අයට ඕනි ඇත්තට වෙච්ච දේ විශ්වාස කරන්න නෙමෙයි, මේක බෞද්ධයො කරපු එකක් කියලා විශ්වාස කරන්න. මෙන්න මහ ලොකු මානව හිතවාදි සහජීවනකාරයො (නදී)
මැරයන් කීවේ අර අන්තවාදින් ද? (නදී)
කනගාටුයි. මෙවන්දෙ නිසා ලංකාවෙ නම කැත වෙනවා! (දී)
මම හිතන්නේ සිගරට් කොටයකින් (අ)
මේක සැලසුම් සහගත වැඩක් වගේ සි.සි.ටි,වී. කැමරා වල සටහන් වෙලා ඇතිනේ (දී)
ඔය වැඩේ කරන්න ඇත්තේ රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් තමා.(නදී)
දැන් ඉතින් වන්දි ගනී (නදී)
විදුලි කාන්දු වෙන්නෙත් මේ වෙලාවටමයි. මේ හරහා ජාතිවාදී ගිනිත් අවුලලා තියන්න පුළුවන්නේ.(නදී)
ඇත්තමද කියන්නේ? බොරු නෙමෙයි නේද? (නදී)
කව්ද දන්නේ ? (නදී)
පිටිපස්සේ ඉඳන් පපුවට වෙඩි තියන පොලිසිය තමා ඔය කියන්නේ. (නදී)
අලුත්ගම ප්‍රශ්නයට ගාවන්න හදන්න එපා මේක (දී)
පානදුරේ ජනතාව මෝඩ මිනිස්සු නොවේ ඒ නිසා තවත් කලබලයක් නොවේවා (අ)
මේක ලංකාවනේ (නදී)
විදුලි කාන්දුත් දැන් අන්තගාමී වෙලා, අන්තගාමී විදුලි කාන්දු තරයේ හෙලා දකිමු! (දී)
ලෝකයේ ඉතාමත් කාර්යක්ෂම පොලීසිය (අ)
ටිකිරි මොලේ වැඩක් ද ? (නදී)
හෙට අනිද්දා ජනාදිපතිවරණයක් තියනවා නේද? එ්කට සුදානම් වෙන්නත් තියෙනවා (නදී)
සම්පූර්ණයෙන්ම ගිණිබත් වෙන්න තරම් විදුලි කාන්දුව බලවත්ද? (නදී)
මේ කථාව උපන්ගෙයි මෝඩයෙක්වත් පිළිගනීද? (නදී)
පුදුම කාන්දුවක් නේ ! මේවා විශ්වාස කරන උදවිය හොයන්න වෙන්නේ පිට රටින් තමා. (නදී)
ලංකාවේ සිදු වෙච්ච වේගවත්ම පරික්ෂණය පැයෙන් දෙකෙන් හොයාගත්තනේ(අ)
එක හොයල බලන්න ඕන දෙයක්. (අ)
සියලු රෙදි සාප්පුවල විදුලිය ගලවා දමා එරෙලියෙන් වෙලදාම් කරන ලෙස අනකරමි (අ)
ඔන්න අපේ පොලිසියේ මහත්වරු හොයාගත්තා, මෙහෙම කිව්වම විස්වාස කරයි නේද! (අ)
පානදුර නෝලිමිට් එකෙ සිට පොලීසියට ඇති දුර මීටර් සියයකට වඩා අඩුය. මෙලෙස ගිනිබත් කිරීමට පැමිනියේ නම් එය අතේ මාට්ටු වන වැඩකි. මේ වැනි සිද්ධිවලින් ජාතිවාදී උවමනා , මනුශ්‍ය ප්‍රකොප කිරීම් අවුලවාලීමට සම"හරක්" උත්සාහ කරනු දැකිය හැක. (අ)
උෟරන් කැකුණ තලද්දී හබන් කුකුලන් මගුල් කයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මේක තමයි ඇත්ත කතාව. (නදී)
රාවනා, ඇඳිරි නීතිය දමා මැරයන් අලුත්ගම මිනිස්සුන්ට සහ දේපලවලට ගහද්දි නිකන් හිටපු සෙල්ලන් පොලිස් ඉන්දී මේවා සිම්පල් වැඩ (නදී)
මොහොමඩ් මහත්තයෝ. මේක ගිනි තියනවනං මෙච්චර දවස් ඉදල ගිනි තියනවද? කෝලහළේ වෙච්ච දවසේම එපැයි ගිනි තියන්න. මොකක් හෝ නොපෙනෙන සැලසුම් සහගත දෙයක් ක්‍රියාත්මක වෙන බව නම් පැහැදිලියි. සියලු සිදුවීම් එක පෙලට පෙළ ගස්සලා බලන්න. නාවල පාසලේ සිදුවීමේ ඉදන්..වටරැක හාමදුරුවන්ගේ සිදුවීම දක්වාම..අපේ ගොන් වහන්සේලාට හැම දෙයක්ම තේරෙන කොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි.(නදී)
පිටතින් ඇවිත් ගිනි තිබ්බ නම් කැමරා වල සටහන් වෙලා අැතිනේ. නොලිමිට් එක වටේටම කැමරා මහ ගොඩ්ඩක් තිබුනා නෙව.(නදී)